වාදීෂ කියන්නේ මිරකල් එකක්
මං දන්නෙ එච්චරයි
_____________________________🖤
මං දන්නෙ එච්චරයි
_____________________________🖤
අවුරුදු ගාණක් වැඩිමල් වෙච්චි ගෑණියෙක්ට ආදරේ හිතෙන්න පුළුවන්ද මිනිහෙක්ට...?
ඒකත්
ඒකපාර්ශ්වික ප්රේමයක් විදියට...
නෛතික බැදීමකට යටත් වෙලා ,
නෛතිකව අයිති නොවුණු බැදීමක් වෙනුවෙන් විඩාපත් වෙන්න පුළුවන්ද මිනිහෙක්ට
නෛතිකව අයිති නොවුණු බැදීමක් වෙනුවෙන් විඩාපත් වෙන්න පුළුවන්ද මිනිහෙක්ට
නිනව්වක් හොයන්නැතිව හොදම brand වලින් මත් වෙවී ජීවිතේ සතපහකට ගණන් ගන්නෙ නැතිව ඉන්න පුළුවන්ද මිනිහෙකුට
අනුන්ට ලියපු ලියුමක අයිතියක් ගෑවිලාවත් නැති අකුරු අස්සෙ බැදිලා තදවෙලා.,ජීවිතේ කරකුට්ටන් කරගන්න පුළුවන්ද මනුස්සයෙක්ට
ඉරිමතුවෙච්ච වියපත් වෙච්චි දෙතොලතක් ලග හාද්දක් තියන්න තරම් අන්ලිමිටඩ් ආවේගයක් එක්ක මුහුවෙච්ච හදිසිය වෑයමකින් අල්ලගෙන
ආයෙමත් මරාගෙන මැරිච්ච ජීවිතේ උපද්දන්ඩ පුළුවන්ද මිනිහෙක්ට..
ආයෙමත් මරාගෙන මැරිච්ච ජීවිතේ උපද්දන්ඩ පුළුවන්ද මිනිහෙක්ට..
වාදිෂ දේවමින්ද වික්රමනායක කියන්නේ
පුන්යාට ආදරේ නොකියා ආදරේ කරපු මිරකල් එකක්
මං දන්නෙ එච්චරයි ...
ruwanthi
පුන්යාට ආදරේ නොකියා ආදරේ කරපු මිරකල් එකක්
මං දන්නෙ එච්චරයි ...
ruwanthi

No comments:
Post a Comment