මකරිගෙ පන්හිද
Pages
Home
Thursday, March 19, 2020
අරගලය
සුබාෂ් මෙහි එන්න...
ගිය සතියේ අපි දැමූ සිස්ටමේ බග් එකක්.
හනික ගොස් client හට - Fix එකක් කර එන්න.
Read more »
ඒකපාර්ශ්වික ප්‍රේමය යි ලස්සන
--------------------------------------------------------
Read more »
මං දන්නෙ එච්චරයි ...
වාදීෂ කියන්නේ මිරකල් එකක්
මං දන්නෙ එච්චරයි
_____________________________
🖤
Read more »
"එච්චර සෙනගක් මැද්දෙ කොහෙද පාලුවක්?"
"කැම්පස් එකෙන් වෙලාසන ආවද?
"ඔව්,උදේ වරුවෙ හිටියෙත් හරි අමාරුවෙන්..පාලුත් වගේ..."
"එච්චර සෙනගක් මැද්දෙ කොහෙද පාලුවක්?"
Read more »
මම නැවතත් ප්‍රේම කරමින් සිටිමි.
මම නුඹේ සියළුම අහංකාරකම් වලටත්, දඩබ්බර කම් වලටත් අසීමාන්තිකව ප්‍රේම කලෙමි. නුඹ දෙස බලන විට මට හමු වන ඇස් වල මම ආදරය දුටිමි.
නුඹ මා එපා යැයි පැවසූ, මා අතරමං කල, මා හැර ගිය, ඒ සියළුම දින වලට මා තවමත් ප්‍රේම කරන බැව් සැබෑ ය. මම නුඹ වෙනුවෙන් නොකා නොබී ඉතිරි කල මුදලින් ගත් තෑගි බෝග පවා නුඹ ප්‍රතික්ෂේප කලේ ය. එහි කිසිදු ආදරයක් නොතිබුණි. නමුත් නුඹ කෙරෙහි වූ ආදරය එහි ඕනෑව
ටත් වඩා තිබුණි.
Read more »
Tuesday, February 4, 2020
හිත රිදුනා ඒත් ඒ ඉස්සර...
ලඟින් ඉඳපු උඹ
ඈත් වෙද්දි
දුක හිතුණා
හැබැයි ඒ ඉස්සර..
හිත රිදුනා
ඒත් ඒ ඉස්සර...
Read more »
මේ උඹට
මේ උඹට
උඹ කොතනක හිටියත්
කා එක්ක හිටියත්
කවදාවත් කවුරුත් උඹට නොදුන්න,
ආදරයක් මගේ මුලු හිතේම පුරවගෙන
උඹ එනකල් මං බලාගෙන හිටියා...
Read more »
Older Posts
Home
Subscribe to:
Posts (Atom)