Pages

Tuesday, July 2, 2019

ඒකිගෙ මහ පුදුම ලයින් එකක් ☺️

අම්මා කියන්නෙම
හොයාගනින්ලු
උඹට ආදරේ උපරිමයෙන් දෙන්න පුළුවන් එකෙක්


අප්පච්චි කියන්නෙම
ආදරේ කරපන්ලු
කිසිම දුකක් නොදී බලාගන්න පුළුවන් එකෙක්

යාළුවො කියන්නෙම
යාළු වෙයන්ලු
උඹව කවදාවත් දාලා යන් නැති එකෙක්

ඒත් මම හොයන්නෙම
මගෙ හිත පණ ඇරලා ආදරේ කරන එකෙක්

කවදාවත් මට
දාලා යන්න හිතෙන් නැති තරමට
මම පට්ටම සීරියස් ආදරේ කරන එකෙක්

එ් හිංදද මංදා
මං ආදරේ කරන ඒ හිතෙන්
මට හම්බෙන්නෙම
මහ පුදුම ලයින් එකක්

- නිර්ණාමිකයි

No comments:

Post a Comment