Pages

Sunday, February 3, 2019

ආදරය

ආදරය..
අකුරු හතරක් උනාට මේ අකුරු හතර ඇතුලෙ පුදුමාකාර දේවල් ගොඩක් හැන්ගිලා තියෙනව.ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්.
මේ ගමනෙ පලවෙනියටම ආදරේ කරන්න පටන් ගත්ත දවස හැමෝටම  අද වගේ මතක ඇති.සෙක්ස් කියන වචනෙට ආදරේ එක් කර ගනිපු අයට මේක අදාල නෑ..ඒ අය යන්නෙ වෙනම පාරක...
සමහර අය මුල්ම ආදරේට බය උනාද?..මං නම් එහෙමයි.😮.මොකද ඒක අමුතුම හැගීමක්.කාලයත් එක්ක ආදරේ පරන වෙද්දි සමහර අයගෙ ආදරේ අඩු වෙනව සමහර අයගෙ වැඩි වෙනව.කාලය හැමදේම වෙනස් කරනව කියල මං අත්දැකීමෙන් දන්නව..
එක එක අය ආදරේ කරන ව්දි වෙනස්.ආදරයට පාටක් තියෙනවද?.මං කියනව ආදරේ පාට සුදු කියල.මොකද සුදු වලට ඕනේම පාටක් ගැලපුවම ඒක ලස්සනයි.ආදරෙත් එහෙමයි.ජීවිතේට ආවම ගොඩක් ලස්සනයි කියල කියනව..
ගොඩක් අය ආදරේ කරන්නෙ කොච්චර කාලෙකටද?⏳මං නම් ආදරේ කරන්නෙ ජීවිත කාලයටම.හැමෝම එහෙමයි කියල මං නම් හිතන්නෙ නෑ.කොයිතරම් අය ඉන්නවද මේ ලෝකෙ ආදරේ කලත් එකතු වෙන්න බැරි.එහෙම ඉන්න හැමෝම කවදහරි එකට එකතු උනොත් ආදරේ ලස්සන තව වැඩි වෙයි නේද..
දන්නවද එහෙම එකතු වෙන්න බැරි අය කොයිතරම් මනසින් දුක් විදිනවද කියල.බලන්න ඒ අය ලෝකෙට හිනා වෙලා ඇති එත් අතුලතින් කොච්චර දුක් විදිනව ඇත්ද?..😭 මුහුනු පොත, වගේ විශාල සාමජ ජාලා වෙබ් අඩවි බලන්න කී දෙනෙක් ආදරේ කියන අකුරු හතර නිසා දුක,සතුට,වේදනාව පල කරල තියෙනවද.කීයක් නම් ජීවිත ආදරේ කියන අකුරු හතර නැති කරල තියෙනවද?.හේතුව ඔබට බාරයි.???..
අත් දෙක පටලගෙන කියව කියව ඇවිදන් ගිය කාලයක් හැමෝටම තියෙනව.පන්සලකට,පල්ලියකට,කෝවිලකට,අල්තාරයකට ගිහින් එයාව මගේම කරල දෙන්න කියල ඉල්ලපු කෙනෙක් නැති තරම්.සමහර විට එයා හොරෙන් වෙන කෙනෙක් ඉල්ලද්දි ඔයා ඉල්ලුවෙ එයා වෙන්න ඇති.එතකොට දෙවියොත් ආදරේ ගාව අසරනයි නේද?..🙏
මොනමහරි පවකට ඒ අයට වෙන් වෙන්න කාලෙ ලන් වෙද්දි අනෙක් කෙනාගෙ සතුට  ගැන හිතල එකෙක්  අයින් වෙද්දි පපුවට එන වේදනාව කියාගන්න බැරි තරම් නේද?.ආදරෙන් හිටපු කාලය එකින් එක රිවයින් වෙද්දි කොහොමද ඒකෙ තිබ්බ ෆීලින්ග් එක.
තනිකම ජීවිතේට ලෙන්ගතු වෙද්දි,තනි උන කෙනාට ආදරේ එපා වෙනව.පරන ආදරේ එක්කම එයා ජීවත් වෙන්න බලනව.එයාව ඉල්ලල හැම වෙලේම දෙවියන්ට යදිනව ඇති...
ඔහුට හෝ ඇයට ඇය හෝ ඔහු ලැබෙන්නෙ  නෑ කියල තේරුම් යද්දි මැරෙනකන් එයාගෙ රූපෙ මනසෙ තියාගෙන කවදහරි එනකන් මග බලාන ඉන්නව ඇති.😢 🙍
දැන් ගොඩක් අයට සල්ලි,හොද රැකියාවක්,වාහනයක් නැතිනම් ආදරේ කරන්න තහනම්.ආදරේ විතරක් එහෙම තිබුන නම් තමයි පුදුම.😱
සමහර අය ඔවුන් ආදරෙන් රවට්ටද්දි,පන වගේ ආදරේ කරන අයව අයින් කරල දානවා..
මිනිස්සු හැමෝම වෙනස් වෙලා,හැමෝටම අමතකයි මැරෙනව කියල.ජිවත් වෙලා ඉන්න කාලෙ කාගෙ හරි සතුටක් වෙනුවෙන් වැඩ කරන්න පුලුවන්නම්

No comments:

Post a Comment