මකරිගෙ පන්හිද
Pages
Home
Tuesday, February 4, 2020
හිත රිදුනා ඒත් ඒ ඉස්සර...
ලඟින් ඉඳපු උඹ
ඈත් වෙද්දි
දුක හිතුණා
හැබැයි ඒ ඉස්සර..
හිත රිදුනා
ඒත් ඒ ඉස්සර...
Read more »
මේ උඹට
මේ උඹට
උඹ කොතනක හිටියත්
කා එක්ක හිටියත්
කවදාවත් කවුරුත් උඹට නොදුන්න,
ආදරයක් මගේ මුලු හිතේම පුරවගෙන
උඹ එනකල් මං බලාගෙන හිටියා...
Read more »
Tuesday, November 19, 2019
"සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."
ලොව ගැහැණු මිනිස් සබඳතා ඇරඹෙන්නේ මිනිසුන් පෘථිවිය මත වාසය ඇරඹු දා පටන්ය.උල් කෝටුවකින් දඩයම් කොට සතුන් මරා කෑ වනචාරී යයි හැඳින්වෙන යුගයේ පටන් අන්තර්ජාලය හරහා පීට්සා ඇණවුම් කරන අද දවස දක්වා ඒ සබඳතාව අනේකවිධාකාරයෙන් සංකීර්ණ වෙමින් ශිෂ්ටාචාරයට අත්‍යවශ්‍ය සාධකයක්ව මහඟු මෙහෙවරක් ඉටුකරයි.
Read more »
මේකයි කතාව...
ඇය එක් වරක් අමාරුවේ වැටුන තරුණියක්.ඒ කියන්නේ අනාථ වුන තරුණියක්.සමහරවිට ඇය කලින් විවාහ වුන කෙනෙක් විය හැකියි.දෙවෙනි පාර ඇය හිතනවා ඇයට වැරදෙන එකක් නැහැ කියලා.
නමුත් අවාසනාවක මහත.!!!
Read more »
හීන ❤
ආදරේ පස්සෙ හති දාගෙන
දුවපු කාලයක් තිබුනා
මේ තත්පරේ වෙනකලුත්
ආදරේ ගැන හීන මැව්වා
Read more »
මගේ ආදරේ
නුඹ නොදැක්කත්
මගේ ආදරේ තරම..
නුඹ නොහිතුවත්
මේ මං ගැන බොහොම.
Read more »
මගේ කොල්ලා තරම්
බක පණ්ඩිතයෙක්
වෙන කොහේවත් නැත
ලෝකෙ කා වතුර බී ඇති එයා
ඕනම තැනක ජීවත් වීමට උගත්ය
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)