Pages

Tuesday, November 19, 2019

මං මහ කාලකන්නි එකියක්

මං මහ කාලකන්නි එකියක්
කොච්චර ආදරේ කරත්
හැමතිස්සෙම හොයන්නෙ ඉවරයක් නැති ආදරයක්
වචනෙකින්වත් අනුන්ගෙ නොවන
තමන්ගෙම වෙච්ච ආදරයක්

Saturday, July 6, 2019

මගේ හිතේ ඉන්න අනාගත සුදු නෝන වෙත



මගුල් බෙර හඬ ඇහේවි.මල් මාල වැටේවි.ජය මංගල ගාථා කියාවි.යාලුවෝ නෑදෑයෝ සුභ පතාවී.

පිරිමිත් අඬනවා...

පිරිමි අඬන්නෙ නෑ කිව්වොත්
ඒක බොරුවක්

#ගාමන්ට්_කෙල්ලෙක්....!



ඒ ලෙවල් ලිව්වා ඒ දෙකයි බී එකයි
තාත්තා ගහෙන් වැටෙද්දි නංගිට මාසයයි
ජපුරට තේරුනත් අම්මට විතරක්ම මේව හරි බරයි

දුක හංගන් හිනාවෙයන් ඒක තමයි පට්ට ... ❤️

ආසයි නේද🙈
අනිත් උන්ගෙ කපල් ෆොටෝ දකිද්දි
"අනේ මටත් මෙහෙම ආද⁣රයක් තිබුනා නං"
එහෙම උඹටත් හිතෙනවා නේද😔

Wednesday, July 3, 2019

සීනිබෝල ආදරවලට උඹ හරි පෙරේතයි

අයිති නැති තැන්වලින් හෙමි හෙමින් යා යුතුමයි
උඹ එයාව හොදින් රැකගනී..මට බලාපොරොත්තු එමටයි..❤

Tuesday, July 2, 2019

ඒකිගෙ මහ පුදුම ලයින් එකක් ☺️

අම්මා කියන්නෙම
හොයාගනින්ලු
උඹට ආදරේ උපරිමයෙන් දෙන්න පුළුවන් එකෙක්