" අයියා ජොබ් එකකට යන්න දෙන්නෙ නැහැනේ "...
"හපෝ මට නම් මොකුත් කරගන්න ඕනේ නැහැ අයියට හැමදේම තියෙනවනේ"..
Monday, January 28, 2019
මගේ පෙම්වතා
අවුල් වෙච්ච ගිණිකූරු වගේ කොන්ඩයක්...
හිනාවක අවසානයක කදුළු
බිංදු දෙකක් එන හීනි ඇස් දෙකක්..
රෝම පිරුණු ...රළු පපුවක්..
මට ඕන වැඩියෙන්ම
හිනාවක අවසානයක කදුළු
බිංදු දෙකක් එන හීනි ඇස් දෙකක්..
රෝම පිරුණු ...රළු පපුවක්..
මට ඕන වැඩියෙන්ම
යකඩ හින තියෙන කොල්ලෙක් ද එහෙනම් කියොපන්
#යකඩ #හින #තියෙන #කොල්ලෙක් #ද #එහෙනම් #කියොපන්
.
උබෙ අම්මා උබව හදන්නෙ ලොකු බලාපොරොත්තු හුගාක් තියාගෙන මචං.
.
උබෙ අම්මා උබව හදන්නෙ ලොකු බලාපොරොත්තු හුගාක් තියාගෙන මචං.
Saturday, January 19, 2019
කෙල්ලෙ_තිත්ත_ඇත්ත
#කෙල්ලෙ_තිත්ත_ඇත්ත
උබ සුදු නැතුව ඇති,
පට්ට කදක් නැතුව ඇති,
කොන්ඩෙ එක එක පාට
නැතුව ඇති,
උබ සුදු නැතුව ඇති,
පට්ට කදක් නැතුව ඇති,
කොන්ඩෙ එක එක පාට
නැතුව ඇති,
Subscribe to:
Posts (Atom)

