Pages

Saturday, January 19, 2019

කෙල්ලෙ_තිත්ත_ඇත්ත

#කෙල්ලෙ_තිත්ත_ඇත්ත

උබ සුදු නැතුව ඇති,
පට්ට කදක් නැතුව ඇති,
කොන්ඩෙ එක එක පාට
නැතුව ඇති,

සපත්තු නැතුව සෙරප්පු
දානවා ඇති,
ඇග පෙන්නලා like ගද්දි උබ පොටෝ එකක් දාන්න බය ඇති,
උබ ගැන කොල්ලො කතාවෙන් නැතුව ඇති,
උබෙි ඇදුම් පස්ස පිම්බිලා පේන්න නැතුව ඇති,
උබ ගෙදරම ඉන්නවා ඇති ගෙදර වැඩ කර කරම,
උබට fashionbag,Nolimit යන්න බැරුව ඇති,
ගෙදරින් ඇදුමක් අරන් දුන්නොත් විතරක් ඒක අදිනවා ඇති,
_________👇
උබ බය වෙන්න එපා කෙල්ලේ,පට්ට ලස්සන හිත හොද කොල්ලො අන්තිමේට නතර වෙන්නෙ උබ වගේ,
ලස්සනට සීනි ටිකක් කාල කහට උගුරක් බොන්න පුලුවන් කෙල්ල්ක් ලග,

හොද ඇපල් කන්නෙම පනුවො කියනවනේ,ඔව්
ඒක ඇත්ත වටේටම අල්ලපු එකක් ලස්සන කොල්ලෙක් බදින්නෙ නෑ ඒකයි පොශ් උන් පනුවො ලග නතර වෙන්නෙ(බාර ගන්න එකෙක් නැති උනාම)

දුක් වෙන්න එපා උබට අරක නෑ,මේක නෑ කියලා
මොකද මතක තියාගනින් උබේ අනාගතේ ලස්සනයි..

😏😏👌✌️👋😕#ගොඩක්_කෙල්ලෝන්ට_රිදෙයි.#සමාවෙන්න..🙏

No comments:

Post a Comment