සිටින්න..
හිතේ සෝ දුකක් තිබුනාම..
උත්තරයක් නැති,
ප්රශ්නයක් තිබුනාම..
සැනසීම හිතට දුර වුනාම..
ඒ හැමදේම නොනිදා කල්පනා කිරිම
සමහරක් ජිවිතවල එක පුරැද්දක් ..
එහෙම දවස් කීයක් ජිවිතේ උදා වෙලා ඇද්ද..
නමුත් කවදාවත් ඒ ප්රශ්නේ ගැනම හිත හිත
තැවුනා මිසක ඒ ගැන අමතක කරලා ජිවිතේ
අළුත් කරන්න අපි හිතුවේ නෑ..
ඒකයි අදටත් ජිවිතේ හිස්බවක් දැනෙන්නේ..
ඒ ගැන නොහිතා ජිවිතේ අළුත් පාරක්
ගැන හිතන්න..අඬන,තැවෙන හැම
මොහොතක ම අළුත් හීනයක් හිතේ
තියාගන්න..
ජිවිතේ දුෂ්කරම මොහොතකදී නොවැටී
ඒ හීනෙට යන මඟ තනාගන්න..
කඳුලු ඇස් දරන් හිනා වෙනකොට
ජිවිතේ හරි ලස්සනයි ..එපමණයි...
-නිරොක්ෂි ජෑන්ස්-
No comments:
Post a Comment