මචන් රාවනා
තාම නුඹ නිදි කියල
උඹේ උන් හිතාගෙන ඉන්නෙ
තාම නුඹ නිදි කියල
උඹේ උන් හිතාගෙන ඉන්නෙ
සීතාව උස්සන් ආව උබ
ඒකිව පන වගෙ බලා ගත්ත උබ,
ඉතිහාසය දුෂ්ටයෙක් කරල බං
ඒකිව පන වගෙ බලා ගත්ත උබ,
ඉතිහාසය දුෂ්ටයෙක් කරල බං
ඉතිහාසය
වෙනස් වෙන්නෙ නැද්ද බන්
උබයි වීරයා
මමයි දුෂ්ටයා..
වෙනස් වෙන්නෙ නැද්ද බන්
උබයි වීරයා
මමයි දුෂ්ටයා..
පුළුවන් නම්
වරෙන් නැගිටල,
කියපන් හැමොටම
උබ කරපු කැප කිරිම..
වරෙන් නැගිටල,
කියපන් හැමොටම
උබ කරපු කැප කිරිම..
බොරැවට වීරයෙක් වෙලා
මට දැන් ඇති වෙලා බන්
සමාවෙයන් මට
මම රාමා.....
මට දැන් ඇති වෙලා බන්
සමාවෙයන් මට
මම රාමා.....
උපුටා ගැනීමක්
No comments:
Post a Comment