Pages

Wednesday, January 9, 2019

Arts කන්නද බන්??😎😎😎😎😎

අඩෝ......කොහොමද o.l result.
අවුලක් නෑ.....ගොඩ...
මොනවද A.l කරන්නෙ.මන් නම් Maths
Art බන්...
අයියෝ....
වැඩක් නෑ..Arts කන්නද බන්
---------------------------------
ඉතින් ඉතින් කොහොමද A.l result
අවුලක් නෑ....ගොඩ ගොඩ
මන් නම් ආයෙ කරනවා...කැම්පස් ගියත් වැඩක් නෑ.art කාරයො දන්නෙ විප්ලව කරන්න විතරයි...
----------------------------
කොහොමද ඉතින් life එක. අර කොලබ තිබුන picket එකට උබත් ගියාද?? අමර කෑමක් නේද කෑවෙ
ඔව්...මාත් ගියා.....අපේ අනාගතේ වෙනුවෙන්
උබලට වෙන වැඩ නැද්ද බන්..හරි හරි ඔහොම යමුකො..
-------------------------
වසර කිහිපයකට පසු..
කොච්චර කාලෙකින්ද? මොකද කරන්නෙ දැන් ජොබ් එකක් කරනවද?මන් නම් ඉඩම් වල වැඩත් කරන් පොඩි ජොබ් එකකුත් කරන් ඉන්නවා
ඔවු.....මන් මේ ගමට ආවෙ අලුත් පත්වීම ලැබිලා...අලුත් ප්රාදේශිය ලෙකම් විදියට
අනේ කොච්චර හොදද?? මටත් කරගන්න වැඩවගයක් තියනවා...
නිවාඩු පාඩුවෙලාවට පුලුවන්න්ම් අපෙ පුතාට සින්හල ටිකක් කියල දෙන්න.. එය ටිකක් එකට දුර්වලයි..
ආ..ඒක සුලුදෙයක්නෙ....
---------- 
තැලෙන පොඩිවෙන තරමට
Arts කාරයො .
පසු බැස්සානම්
නිදහස් ඉගනුම
තිබුනු තැන්වල
ගසුත් පැලවි ඇත......
අමතකයි බොහො අයට
උගතුන් බිහි වුනෙත්
කලා කරුවාගේ නෙතින් බව
ගුරුවරුන් නොසිටින්න
වෛද්ය වරයන්...ඉන්ජිනේරු වරු
ලෝකයට කොහින්ද
-උපුටා ගැනීමකි-

No comments:

Post a Comment