ආදරේ කරන්න නෙවෙයි?
මම වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරන්න පුලුවන් කෙනෙක්..
මම වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරන්න පුලුවන් කෙනෙක්..
පාලුව මකා ගන්න නෙවෙයි?
ජීවිතේ හැම තත්පරයකදීම ලගින් ඉන්න.
බොරු හේතු හදාගෙන ප්රශ්නයකදී යන කෙනෙක් නෙවෙයි?
ප්රශ්න වලට උත්තර හොයලා ඉන්න හේතු හොයන කෙල්ලෙක්.
ප්රශ්න වලට උත්තර හොයලා ඉන්න හේතු හොයන කෙල්ලෙක්.
නිතරම call msg කරලා වද කරන කෙනෙක් නෙවෙයි?
මාව හොදට තේරුම් අරගෙන නිදහස උපරිම දෙන කෙනෙක්.
මාව හොදට තේරුම් අරගෙන නිදහස උපරිම දෙන කෙනෙක්.
ගමනක් ගියාම අයියේ නිදි මතයි මම නිදා ගන්නවා..ඔයා පරිස්සමෙන් යන්න..බුදු සරණයි කියන කෙනෙක් නෙවෙයි?
අයියේ උබ ගෙදර යනකම් මම ඉන්නවා ගිහින් call එකක් දීපන් කියන කෙනෙක්.
අයියේ උබ ගෙදර යනකම් මම ඉන්නවා ගිහින් call එකක් දීපන් කියන කෙනෙක්.
ලොකු ලොකු වාහන වලට ආදරේ කරන කෙනෙක් නෙවෙයි?
තියෙන්නේ පුට්සයිකලේද ඒකේ ආදරේන් නගින කෙල්ලෙක්.
තියෙන්නේ පුට්සයිකලේද ඒකේ ආදරේන් නගින කෙල්ලෙක්.
හයි හිල්ස් දාන කෙල්ලෙක් නෙවෙයි?
බාටා කෑලි දෙක දාගෙන උනත් ලෝකේ වටේ මාත් එක්ක යන්න පුලුවන් කෙල්ලෙක්.
බාටා කෑලි දෙක දාගෙන උනත් ලෝකේ වටේ මාත් එක්ක යන්න පුලුවන් කෙල්ලෙක්.
අයියේ උබ මට මොනවද දුන්නේ අද වෙනකම් කියන කෙල්ලෙක් නෙවෙයි?
මගෙන් උබට මොනවද ඕනි අයියේ කියන කෙල්ලෙක්.
මගෙන් උබට මොනවද ඕනි අයියේ කියන කෙල්ලෙක්.
මහ ලොකු පැශන් කරන කෙල්ලෙක් නෙවෙයි?
මොන දේ කලත් ගානට කරන කෙල්ලෙක්.
මොකද චාම් කමට ගහන්න styel එකක් තාම ඇවිත් නැති හින්දා....😊
මොන දේ කලත් ගානට කරන කෙල්ලෙක්.
මොකද චාම් කමට ගහන්න styel එකක් තාම ඇවිත් නැති හින්දා....😊
මට ඕනි දේ මම කරන්නේ බන් උබ මට කන්න අදින්න දීලා නෑනේ.ඉන්නවනම් ඉදපන්,නැත්නම් පලයන් කියන කෙල්ලෙක් නෙවෙයි?
මම කිව්වොත් ඉරේ හරි ඉන්න පුලුවන් කෙල්ලෙක්.
මම කිව්වොත් ඉරේ හරි ඉන්න පුලුවන් කෙල්ලෙක්.
බොන්න එපා කියන කෙනෙක් නෙවෙයි?
මොන දේ කලත් තෝරලා බේරලා කරපන් කියන එකියක්,
මොකා එක්ක බිව්වත් උඹ වෙනුවෙන් තවත් ප්රාණයක් ගෙදර ඉදන් නිදි නැතුව බලන් ඉන්නවා කියන්න පුලුවන් කෙල්ලෙක්...
මොන දේ කලත් තෝරලා බේරලා කරපන් කියන එකියක්,
මොකා එක්ක බිව්වත් උඹ වෙනුවෙන් තවත් ප්රාණයක් ගෙදර ඉදන් නිදි නැතුව බලන් ඉන්නවා කියන්න පුලුවන් කෙල්ලෙක්...
ගොඩක් කොල්ලෝ එක්ක කතා කරලා ඉන්න කෙනෙක් නෙවෙයි?
කොල්ලෝ සීයක් එක්ක උනත් තියලා යන්න පුලුවන් කෙල්ලෙක්.
කොල්ලෝ සීයක් එක්ක උනත් තියලා යන්න පුලුවන් කෙල්ලෙක්.
මහ ලොකු දෙවල් බලාපොරොත්තු වෙන කෙල්ලෙක් නෙවෙයි?
මගෙන් ලැබෙන පොඩි දේත් මහ ලොකුවට කියවන කෙනෙක්.
මගෙන් ලැබෙන පොඩි දේත් මහ ලොකුවට කියවන කෙනෙක්.
යාලුවෙක් ඉස්සරහදී,නෑදෑ කෙනෙක් ඉස්සරහදී මේ මගේ යාලුවෙක් කියන කෙනෙක් නෙවෙයි?
මාව අදුන්වලා දීලා මේ ඉන්නේ මගේ ජීවිතේ කියන කෙනෙක්..
මගේ යාලුවොත් එයාගේ යාලුවෝ වගේ හිතන කෙනෙක්....
මාව අදුන්වලා දීලා මේ ඉන්නේ මගේ ජීවිතේ කියන කෙනෙක්..
මගේ යාලුවොත් එයාගේ යාලුවෝ වගේ හිතන කෙනෙක්....
මාසෙකට පාරක් මාව බලන්න එන කෙනෙක් නෙවෙයි?
ඉඩ ලැබෙන හැම මහොතකදීම මාත් එක්ක ඉන්න කෙනෙක්.
ඉඩ ලැබෙන හැම මහොතකදීම මාත් එක්ක ඉන්න කෙනෙක්.
මට ඉන්නේ එක අම්මයි තාත්තයි කියලා හිතන කෙනෙක් නෙවෙයි?
අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි කියලා මගේ අම්මයි තාත්තයි උබේ කර ගන්න කෙනෙක්.
අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි කියලා මගේ අම්මයි තාත්තයි උබේ කර ගන්න කෙනෙක්.
කොටින්ම කිව්වොත් අපේ අම්මා තරමට ආදරේ කරන කෙනෙක් නෙවෙයි.
අපේ අම්මටත් වඩා මට ආදරේ කරන කෙනෙක්.
අපේ අම්මටත් වඩා මට ආදරේ කරන කෙනෙක්.
දවසක මැරුනහම අඩලා දොඩලා ජීවිතේ විනාසකර ගන්න කෙනෙක් නෙවෙයි.
හැම දෙයක්ම ඉවසගෙන දරුවෝ එක්ක ආදරේන් ඉන්න කෙනෙක්....
හැම දෙයක්ම ඉවසගෙන දරුවෝ එක්ක ආදරේන් ඉන්න කෙනෙක්....
හින්දි ෆිල්ම් වල නෙවෙයි,
මෙහෙම අය ඉන්නවා...
හොයනවා....
හම්බ උනේ නැති උනොත් තනියම ඉදලා මැරිලා යනවා.....
මෙහෙම අය ඉන්නවා...
හොයනවා....
හම්බ උනේ නැති උනොත් තනියම ඉදලා මැරිලා යනවා.....
මොකද නොගැලපෙන බැදීම් ඇති කරගෙන දුක් විදිනවට වඩා ගැලපෙන බැදීමක් ඇති වෙනකම් ඉවසන් ඉන්න එක හොදයි!
හාද😊
අහු උනොත් කියන්න හොදේ
අද බදිනවා!😂
අද බදිනවා!😂
මම-ඩිශාන් කෙවිටියාගල!
(උඹත් හොයන්නේ මේ වගේ ඩයල් එකක්නම් ඒකිට පේන්න share කරපන්😂)
No comments:
Post a Comment