මට තේරෙනව,
මං උඹව joke එකකට ගත්තා,
මං උඹෙං ආතල් ගත්තා,
මං උඹව ගනං ගන්නැතුව
හිටියා,
මං උඹේ අනාගතේ ගැන හිතන්නැතුව හිටියා,
කොටිංම මං උඹව සතෙක් ගානට දාල තිබ්බා,
මං දන්නවා
ඔව් බං හරි,
ඒත් බං ඒ ටික කාලයයිනෙ,
මාසයක් දෙකක්?
හරී..
නැත්තං අවුරුද්දක් කියපංකො,
ඉතිං දැං උඹ බලපං,
දැං උඹ ඔය කරන වැඩේ හරිද?
මං උඹෙං ගත්ත වසවර්ති ආතල් වලට
උඹ මට return දෙනව අවුරුදු ගානක්,
සාධාරණයිද බං එහෙම,
පෞ නැද්ද මං
දුක නැද්ද උඹට,
කියහං මට,
නැද්ද උඹ මේක නවත්තන්නෙ?
දැනගනිං එහෙනං
'මට රිදුනා, ඔව්.. මං පසුතැවෙනව, ලැජ්ජවෙනව, ටික කාලෙකට හරි උඹව joke එකකට ගත්තු එකට, මට සමාවෙයං..'
එහෙම කිව්වමවත් සතුටුද උඹට,
කරගන්ඩ දෙයක් නැතුව රෙද්දෙ රෙවිල ඉද්දිවත් 'මේ ගෝතයට ඇරියා ඇති' කියල හිතෙන්නැද්ද උඹට,
ආයෙත් කියන්නං මගෙ ලෙංගතු ජීවිතේ උඹට,
අමාරුයි බං මට,
මහන්සියි දැං ගොඩක්, අවුරුදු ගානක් තිස්සෙ අසාර්ථකවීමුයි, පසුතැවීමුයි, කඩාවැටීමුයි, කඳුලුයි විතරයි උඹ මට දුන්නෙ. නවත්තපං මගෙං ආතල් ගන්න එක දැංවත්, මං උඹට පොරොන්දු වෙන්නම්, උඹව දවසක සතුටු කරන්නම් කියල, උඹට කරපුවට අන්තිම සතේටම යනකං වන්දි ගෙවන්නම් කියල, එකම එක අවස්ථාවක් දියං මට, ඉල්ලන්නෙ එච්චරයි උඹෙං, නැත්තං මං පිස්සෙක් වෙලා නවතියි, තේරෙනවද උඹට කියන එක, උඹට පව් පිරෙයි බං ඔහොම අනාත කරනවට මාව, යන්ඩ අපායක් නැතිවෙයි උඹට..'
මං'
උඹට කරපුවට විඳවන උඹේම අයිතිකාරයා..
ෂැගී'

No comments:
Post a Comment