Pages

Wednesday, June 26, 2019

චාමර රණවක

| මිනිහෙක්ට ඩ්ර්ග්ස් ඕන නෑ මත් වෙන්න,
කන් දෙකක් තිබ්බත් ඇති රහ දන්න.!

Tuesday, June 25, 2019

අම්මා___❤️

ලෝකයේ උත්තරීතරම පදවිය
ආදරණීයම-මිහිරිම වචනය
එයයි👆❤️

ඒ_තමයි_තාත්තා

මූණ බලලා ආදරෙන් වචනයක් කතා නොකරපු මනුස්සයෙක්
ඔලුව අතගාලා කවදාවත් පුතේ මං ආදරෙයි නොකියපු මනුස්සයෙක්
මොන ජගතා ඉස්සරහා උනත් වැඩි හුරතල් නැතුව සැර කරපු මනුස්සයෙක්
ජීවිතේ කවදාවත් කොච්චර මිනිස්සු මුණගැහුනත්
සම කරන්න බැරි මනුස්සයෙක්

අම්මා නම් වැහැරෙනකල් ම තනේ උරන්න දීපු බව හැබෑවක්
අප්පච්චි මොනාද කලේ අපි වෙනුවෙන්

උඹ කියලා දුන්නෙම අඩන්න විතරමයි මහ ගොඩක්...

මට ඕන තව එකම දවසක් උඹව දකින්න
අයිති නැති අතකින් අල්ලන්...
ජීවිතේ ගැන කියවන්න.

සැනසිම.


හිත රිද්දපු මතක
මං රිද්දපු මිනිස්සු
මං නැති කල අවස්තා
වගෙම හිත රැවටුනු තැන්

Monday, June 24, 2019

-වැලිකඩට ලියුමක්-


හංකෑලි ඇමනිච්ච තැන් ගොඩක් තිබුණා කෑලිවෙච්ච බත් මුට්ටියේ..
සුදුපිච්ච,රතුපිච්ච වෙලා තිබුණා බුදුගෙයි තනිවෙච්ච මල් වට්ටියේ..

හිත හදාගන්න බැරිම තැන්වල තියෙන්නෙම..උඹ අනුන්ගේ වෙයි කියන #බය

හිත හදාගන්න බැරිම තැන්වල තියෙන්නෙම..උඹ
අනුන්ගේ  වෙයි කියන #බය

මං දන්නවා..