හිත රිද්දපු මතක
මං රිද්දපු මිනිස්සු
මං නැති කල අවස්තා
වගෙම හිත රැවටුනු තැන්
දැන් කාලය ඇවිත් අමතක කරන්න
රිදිම් අතහරින්න
මිනිස්සු අමතක කරන්න
දුක් නිවා ගන්න
ජිව්තයට ආයෙමත් සැනසිම ගෙන්න
කාලය දෙන විසදුම
මං හෙයන විසදුම්
හිත හැදෙන විසදුම්
බොතලෙ දෙන විසදුම්
සියල්ලට ඉඩ දෙන්න
අයි අලුතින් පටන් ගන්න
ඉස්සරහට ගිහින්
වට්ටපු උන් පහු කරන්න
රිද්දපු උන් පෙන්නන්න
මං කෙහෙමද කියා
එක තැනක නෙනැවති
අයිත් ඉස්සරහට යන්න
එතකොට
උන්ට දවසක තෙරුම් යයි
අයි මං එහෙම කරෙ කියලා
-බින්දා-
No comments:
Post a Comment