Pages

Saturday, June 1, 2019

තාමත් ප්‍රේමය එහෙමය

| 

අද මෙන්ම හෙටද..
නුඹේ සිනහවෙන්
නිවෙන්නෙ මේ මමය,
නුඹේ කදුළු වලින්
තෙමෙන්නෙ මේ ඇස් ය,
නුඹ දුකින් විට
තැවෙන්නෙ මේ සිතය,
නුඹ නොමැති තැන
නිහඩ වනුයේ මේ සුසුම්ය,
ඉතින් ප්‍රේමය එහෙමය !
හඩන්නෙ නුඹය
නමුත් රිදෙන්නේ මටය..
- Raviz

No comments:

Post a Comment