අපි ගැන දශමයක්වත් වද නොවෙන
අපි ගැන ගානක්වත් නැති
කෙනෙක්ට ආදරේ කරන්න තරම්
කිසිම සැනසීමක් නැතුව
දිගින් දිගටම රිද්දද්දිත්
ඒ හිතටම ආදරේ කරන්න තරම්
හැම එකාගෙම හිත්වල තියෙනවා
අපේ හිත් ඉල්ලන ආදරයක්
අපි ඒ හැම හීනෙටමත් තිත තියලා
එක හිතකට ආදරේ කරන්න ගත්තම
එහෙමත් එකෙක්ට විතරයි බං
ඒ ආදරෙන් සැනසීමක් ලැබෙන්නෙ
අපේ හිත් ඉල්ලන ආදරයක්
අපි ඒ හැම හීනෙටමත් තිත තියලා
එක හිතකට ආදරේ කරන්න ගත්තම
එහෙමත් එකෙක්ට විතරයි බං
ඒ ආදරෙන් සැනසීමක් ලැබෙන්නෙ
මේ ලෝකෙ පට්ට වාසනාවන්ත උන් ඉන්නවා
උන්ට මැරීගෙන අාදරේ කරන උන් හම්බෙනවා
දෙන්නට දෙන්නා ආදරෙයි පැලෙන්න
උන්ට මැරීගෙන අාදරේ කරන උන් හම්බෙනවා
දෙන්නට දෙන්නා ආදරෙයි පැලෙන්න
තමන්ටත් වඩා තමන්ට ආදරේ කරන එකෙක් ලැබෙන්න
තමන්ටත් වඩා තමන් ගැන දුක් වෙන එකෙක් ලැබෙන්න
ඒකට සිරාවටම
ලැබීමක් තියෙන්න ඕන බං
තමන්ටත් වඩා තමන් ගැන දුක් වෙන එකෙක් ලැබෙන්න
ඒකට සිරාවටම
ලැබීමක් තියෙන්න ඕන බං
කරුමෙ කියන්නෙ
අපිට එහෙම ලැබීමක් නෑ බං
ඒ තරම් අපි පව්කාරයි
කාලකන්නි ජීවිත 👈
අපිට එහෙම ලැබීමක් නෑ බං
ඒ තරම් අපි පව්කාරයි
කාලකන්නි ජීවිත 👈
No comments:
Post a Comment